වළගම්බා රජු විසින් ( ක්‍රි.පූ 89 – 77 ) සිය බිසව වූ සෝමා දේවිය සිහිවීම පිණිස ඉදි කර වූවකි. මෙම දාගැබ " සෝමාරාමය" යනුවෙන් හැඳින්වෙන්නේ එනිසාය.


මෙම චෛත්‍යය "අම්ලාකාර " හැඩයෙන් යුක්තය.