වළගම්බා රජු විසින් ( ක්‍රි. පූ. 89 – 77) ඉදි කරන ලද උස අඩි 400 ක් යුක්තව තිබූ මෙහි වර්තමාන උස අඩි 245 කි.


"ගිරි" නම් නිගන්ඨයා "මහා කළු සිංහලයා පැන දුවනවා " යැයි කියූ කියමන සිහිපත් කරගෙන තම නමෙහි කොටසක් වන "අභය" (වට්ට ගාමිණී අභය) යොදා අභයගිරිය යැයි නම් කළේ යයි සදහන් වේ.